All businesses you need

Find top-rated providers for home maintenance, professional services, events, and more.

Search

25 Results Found

Sort by :

Auto Driving School Gampaha

Gampaha

Vehicles & Auto Services
Driving Schools

Auto Driving School is a pioneer driving school in the Gampaha District, established in 1950. With over seven decades of experience, we provide professional driving training for both light and heavy vehicles, including motorcycles, three-wheelers, cars, vans, and buses, at reasonable rates.We have a wide range of training vehicles and experienced, qualified instructors to provide safe and effective driving lessons. Over the years, we have successfully trained thousands of students across Sri Lanka, helping them become confident and responsible drivers.Auto Driving School ගම්පහ දිස්ත්‍රික්කයේ 1950 වසරේදී ආරම්භ කරන ලද ප්‍රමුඛ පෙළේ රියදුරු පාසලකි. වසර 70කට වැඩි පළපුරුද්දක් සමඟින්, යතුරුපැදි, ත්‍රිරෝද රථ, කාර්, වෑන් සහ බස් රථ ඇතුළු සැහැල්ලු හා බර වාහන සඳහා වෘත්තීය රියදුරු පුහුණුව සාධාරණ ගාස්තු යටතේ ලබා දෙන්නෙමු.විවිධ වර්ගයේ පුහුණු වාහන සහ පළපුරුදු, සුදුසුකම් ලත් උපදේශක මණ්ඩලයක් අප සතුය. දශක හතකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් සිසුන් පුහුණු කර, ආරක්ෂිත හා විශ්වාසයෙන් යුත් රියදුරන් බිහිකිරීමට අපි දායක වී ඇත.

View Details
Generator Repairs Malabe- DM Power Generators

Malabe

Business Services
Solar & Generator services

DM Power Generators – Premier Generator Repair & Maintenance Services in Sri LankaDM Power Generators is a trusted leader in generator repair, maintenance, and technical solutions across Sri Lanka. Operating from our fully equipped central workshop in Malabe, we deliver comprehensive, island-wide coverage for commercial, industrial, and residential power generation systems.Our Core Services:Complete Overhauls & Repairs: Full-spectrum mechanical and electrical troubleshooting, component restoration, and emergency repair works.Routine Servicing & Preventive Maintenance: Scheduled inspections, fluid and filter changes, performance tuning, and load testing to prevent costly downtime.Parts Replacement & Upgrades: Sourcing and expert installation of high-quality genuine spare parts, control panels, and accessories.On-Site Mobile Support: Qualified technicians dispatched directly to your facility or property anywhere in Sri Lanka for rapid diagnostics and immediate repairs.Whether you need urgent emergency servicing for a portable home unit or large-scale industrial generator maintenance for manufacturing plants and commercial buildings, our experienced team provides dependable, high-standard workmanship at competitive, cost-effective rates.DM Power Generators – ප්‍රමුඛ පෙළේ විදුලි ජනක යන්ත්‍ර අලුත්වැඩියා සේවාවDM Power Generators ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විදුලි ජනක යන්ත්‍ර (Generators) අලුත්වැඩියා කිරීමේ, නඩත්තු කිරීමේ සහ අමතර කොටස් සැපයීමේ විශ්වාසනීය ආයතනයකි. අපගේ පළපුරුදු තාක්ෂණික ශිල්පීන් විසින්  ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට පැමිණ කුඩා ප්‍රමාණයේ සිට මහා පරිමාණයේ විදුලි ජනක යන්ත්‍ර දක්වා සියලුම අලුත්වැඩියා කටයුතු වඩාත් සාධාරණ ගාස්තු යටතේ සිදු කරනු ලබයි.අපගේ ප්‍රධාන සේවාවන්: හදිසි අලුත්වැඩියා සේවාව: දිවයින පුරා ඕනෑම ස්ථානයකට වහාම පැමිණ දෝෂ විනිශ්චය කර අලුත්වැඩියා කිරීම.ක්‍රමවත් නඩත්තුව සහ සේවා කිරීම: එන්ජින් ඔයිල්, ෆිල්ටර් මාරු කිරීම සහ යන්ත්‍රවල නිසි ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම.අමතර කොටස් සහ අලුත්වැඩියාව: උසස් තත්ත්වයේ අමතර කොටස් සවිකිරීම සහ විදුලි පරිපථ දෝෂ නිවැරදි කිරීම.විවිධ මාදිලි සඳහා පළපුරුද්ද: Cummins, Perkins, Caterpillar, Denyo, Honda සහ Kohler වැනි ලොව ප්‍රමුඛ පෙළේ සියලුම විදුලි ජනක යන්ත්‍ර සම්බන්ධයෙන් අප සතුව විශිෂ්ට තාක්ෂණික පළපුරුද්දක් ඇත.

View Details
Washing Machines Repair Nugegoda

Nugegoda

Repair Services
Washing Machine repairs

KRN Technology – Professional Washing Machine Repair Service in Nugegoda & MaharagamaLooking for a trusted washing machine repair service in Nugegoda or Maharagama? KRN Technology provides fast, reliable, and affordable home visit repairs for all brands and models of washing machines.Our Services:Fully Automatic & Semi-Automatic Washing Machine RepairsFront Load & Top Load Washing Machine RepairsWashing Machine Spare Parts ReplacementCircuit Board Repairs & ReplacementsDrum & Dryer RepairsHome Visit Inspection & Repair ServiceOur experienced technicians provide quality repairs using genuine spare parts to restore your washing machine to peak performance. Contact KRN Technology for prompt, professional, and affordable washing machine repair services in Nugegoda, Maharagama, and surrounding areas.KRN Technology – නුගේගොඩ සහ මහරගම ප්‍රදේශ සඳහා රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියා සේවාවඔබගේ රෙදි සෝදන යන්ත්‍රය අක්‍රිය වී තිබේද? KRN Technology වෙතින් නුගේගොඩ, මහරගම සහ අවට ප්‍රදේශවල නිවසටම පැමිණ ඉක්මන්, විශ්වාසදායක සහ සාධාරණ මිලට අලුත්වැඩියා සේවාව ලබාදේ.අපගේ සේවාවන්:ස්වයංක්‍රීය (Fully Automatic) සහ අර්ධ ස්වයංක්‍රීය (Semi-Automatic) රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියාවFront Load සහ Top Load රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියාවරෙදි සෝදන යන්ත්‍ර අමතර කොටස් මාරු කිරීමCircuit Board අලුත්වැඩියාව සහ මාරු කිරීමDrum සහ Dryer අලුත්වැඩියාවනිවසටම පැමිණ පරීක්ෂා කර අලුත්වැඩියා කිරීමපළපුරුදු කාර්මික ශිල්පීන් සහ උසස් තත්ත්වයේ අමතර කොටස් භාවිතයෙන් ඔබගේ රෙදි සෝදන යන්ත්‍රය නැවත කාර්යක්ෂමව ක්‍රියාත්මක කර දෙන්නෙමු. KRN Technology සමඟ අදම සම්බන්ධ වී විශ්වාසදායක රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියා සේවාව ලබාගන්න.

View Details
Boron-Treated Mahogany Timber Supplier Sri Lanka- Mangala Saw Mills

Hanwella

Construction Services
Saw Mills

Mangala Saw Mill is a premier supplier of high-grade, boron-treated timber serving the Colombo District and beyond. We specialize in top-quality Mahogany and Rubber wood, treated using advanced chemical preservation techniques to ensure long-lasting protection against termites, borers, and fungal decay.Equipped with modern precision machinery and state-of-the-art technology, our mill processes timber to exact dimensions, delivering superior structural integrity and smooth finishes for furniture, roofing, and general construction. Whether you are a building contractor, furniture maker, or homeowner, we offer factory-direct wholesale and retail rates to deliver unbeatable value without compromising on quality.හංවැල්ල මංගල ලී මෝල  කොළඹ දිස්ත්‍රික්කයේ පදම් කළ දැව සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයකි. අපි උසස්ම තත්ත්වයේ පදම් කළ මහෝගනී සහ රබර් ලී, ශ්‍රී ලංකාවේ සාධාරණම සහ තරඟකාරී මිල ගණන් යටතේ ඔබට ලබා දෙන්නෙමු. නවීනතම යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණය භාවිතයෙන්, ඔබේ ඕනෑම ව්‍යාපෘතියක් සඳහා නවීන යන්ත්‍ර සූත්‍ර සහ අතිනූතන තාක්ෂණය භාවිතයෙන් නිසියාකාරව පදම් කළ, ගෙවන මුදලට උපරිම වටිනාකමක් සහ කල්පැවැත්මක් සහිත ප්‍රමිතියෙන් උසස් දැව ලබා ගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න.                                                                                                                                               

View Details
Iron Works/ Railings Kadawatha- Rush Construction

Kadawatha

Construction Services
Iron Works

Rush Construction is a leading contractor based in Kadawatha and Weliweriya, specializing in high-quality, durable wrought ironwork. We serve clients island-wide, delivering premium craftsmanship at unbeatable prices.Our ServicesGates & Grills: Custom iron gates and secure window grillsRailings & Stairs: Balcony railings, handrails, and modern staircasesIron Structures: Heavy-duty iron roofing frameworksWhy Choose Us?We use high-grade materials to ensure long-lasting durability, offering you the best rates in the market.Rush Construction උසස් තත්ත්වයේ සහ කල්පවතින යකඩ නිර්මාණ (Wrought Iron) සඳහා කඩවත සහ වැලිවේරිය ප්‍රදේශ මුලික කරගත් ප්‍රමුඛ පෙළේ ආයතනයකි. දිවයින පුරා සිටින පාරිභෝගිකයින් සඳහා වඩාත් සාධාරණ මිල ගණන් යටතේ විශිෂ්ටතම නිමාවෙන් යුත් සේවාවක් ලබා දීමට අපි බැඳී සිටිමු.අපගේ සේවාවන්ගේට්ටු සහ ග්‍රිල් (Gates & Grills): ඔබේ රුචිකත්වයට අනුව සකසන ලද යකඩ ගේට්ටු සහ ජනෙල් ආරක්ෂිත ග්‍රිල්අත්වැටවල් සහ පඩිපෙළ (Railings & Stairs): බැලකනි අත්වැටවල්, පඩිපෙළ අත්වැටවල් සහ නවීන පඩිපෙළ නිර්මාණයකඩ වහල රාමු (Iron Structures): ශක්තිමත් සහ කල්පවතින යකඩ වහල රාමු (Iron Roofing Frameworks)උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතය, දිගුකාලීන පැවැත්ම සහ වෙළඳපොලේ ඇති සාධාරණම මිල ගණන්.

View Details
Air condition & washing machine parts Kirindiwela

Kirindiwela

Repair Services
Parts & Accessories Supplies

S A Enterprises – Home Appliance & Vehicle Auto Spare PartsYour one-stop shop for high-quality spare parts!S A Enterprises offers a wide range of genuine spare parts and replacement components for home appliances and motor vehicles at the most reasonable prices.Our Product Range:Washing Machine Parts: Motors, circuit boards (PCBs), belts, inlet valves, door seals, and drums.Refrigerator & Cooler Parts: Compressors, door gaskets, thermostats, fan motors, and gas/refrigerants.Air Conditioner (AC) Parts: Outdoor/indoor circuit boards, fan motors, capacitors, copper pipes, and filters.Vehicle Auto Parts: Quality spare parts and accessories for cars, vans, and motorcycles.Other Home Appliances: Parts for various household electrical equipment.S A Enterprises වෙතින් ගෘහ විදුලි උපකරණ අවශ්‍ය උසස් තත්ත්වයේ අමතර කොටස් සාධාරණම මිලගණන් යටතේ ලබාගත හැක.වොෂින් මැෂින් අමතර කොටස්: මෝටර්, PCB සර්කිට් බෝඩ්, බෙල්ට්, ඉන්ලෙට් වෑල්ව්, ඩෝ සීල් සහ ඩ්‍රම්ස්ශීතකරණ අමතර කොටස්: කොම්ප්‍රෙසර්, ඩෝ ගැස්කට්, තර්මොස්ටැට්, ෆෑන් මෝටර් සහ ගෑස්වායු සමීකරණ අමතර කොටස්: සර්කිට් බෝඩ්, ෆෑන් මෝටර්, කැපෑසිටර්, කොපර් බට සහ ෆිල්ටර්වෙනත් ගෘහ විදුලි උපකරණ අමතර කොටස්: විවිධ ගෘහස්ථ විදුලි මෙවලම් සඳහා අවශ්‍ය සියලුම අමතර කොටස්S A Enterprises — විශ්වාසනීය සේවාව සහ උසස් තත්ත්වය!

View Details
Washing Machine Repairs Kirindiwela

Kirindiwela

Repair Services
Washing Machine repairs

S A Enterprises KirindiwelaYour trusted washing machine repair specialists in Kirindiwela. We offer fast repair & installation services at reasonable rates.We doExpert repairs (Fully/Semi-Automatic, Front/Top Loading washing machines)Circuit board repairs & dryer/drum fixingInstallation & parts replacementAll washing machine spare parts for sale at our shop at Millathe, Kirindiwela.We offer home visit services around Kirindiwela, Radawana, Urapola, Pugoda.කිරිඳිවැල ඔබේ විශ්වාසනීය වොෂින් මැෂින් අලුත්වැඩියා විශේෂඥයෝ! සාධාරණ ගාස්තු යටතේ වේගවත් අලුත්වැඩියා සහ සවි කිරීමේ සේවාවන් අප වෙතින්.අපගේ සේවාවන්:සියලුම වොෂින් මැෂින් අලුත්වැඩියාව (Fully / Semi-Automatic, Front / Top Loading)වොෂින් මැෂින් සවි කිරීම (Installation) සහ කොටස් මාරු කිරීමසියලුම වොෂින් මැෂින් අමතර කොටස් අපගේ මීල්ලත, කිරිඳිවැල වෙළඳසැලෙන් ලබා ගත හැකකිරිඳිවැල, පූගොඩ, උරපොල ප්‍රදේශවල ඔබේ ස්ථානයට පැමිණ අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලැබේ

View Details
Refrigerators Repair Kirindiwela/ S A Enterprises

Kirindiwela

Repair Services
Appliances repairs

S A Enterprises – Refrigerator, Deep feezer & Cooler Repair ExpertsLooking for reliable and affordable repair services for your cooling appliances? S A Enterprises provides top-quality repairs, servicing, and parts replacement at the best rates in town!Our Services Include:Refrigerator Repairs & Servicing: All brands and models (Inverter & Non-Inverter)Deep Freezer Repairs: Commercial and domestic unitsBottle Cooler Repairs: Fast troubleshooting and maintenance for businessesParts Replacement & Sales: High-quality spare parts for all major home appliancesWhy Choose Us?Experienced and qualified techniciansFast, reliable, and friendly serviceHighly competitive and reasonable pricesQuality original spare partsWhether it’s a quick gas refilling, thermostat change, compressor issue, or general servicing—we’ve got you covered!S A Enterprises – ශීතකරණ සහ අධි ශීතකරණ අලුත්වැඩියාවඔබගේ සියලුම ශීතකරණ (Refrigerators), අධි ශීතකරණ (Deep Freezers) සහ බෝතල් කූලර් (Bottle Coolers) අලුත්වැඩියාව, සර්විස් කිරීම සහ අමතර කොටස් මාරු කිරීම සාධාරණ ගාස්තු යටතේ වගකීමෙන් යුතුව සිදු කරනු ලැබේ.සියලුම මාදිලියේ විදුලි උපකරණ සඳහා අමතර කොටස් අප වෙතින් ලබා ගත හැක.පළපුරුදු තාක්ෂණික ශිල්පීන්ගේ විශ්වාසනීය සේවාව.

View Details
Air conditioner Repair Kirindiwela

Kirindiwela

Repair Services
Refrigerator & Air condition Repairs

S A Enterprises – Air Conditioner Repair & Installation ServicesKeep your space cool and comfortable! S A Enterprises provides reliable, high-quality AC repair, maintenance, and installation services at the best rates.Our Services:Professional AC Installation serviceComplete Repairs & Maintenance (Inverter & Non-Inverter)Routine Servicing & Deep CleaningGas Charging & Leak DetectionGenuine AC Spare Parts ReplacementFast service by experienced technicians. Contact us today for a reliable AC service!S A Enterprises – වායු සමීකරණ අලුත්වැඩියාව සහ සවි කිරීමඔබගේ නිවසේ හෝ ආයතනයේ සියලුම වායු සමීකරණ (AC) අලුත්වැඩියාව, සවි කිරීම සහ සර්විස් කිරීම සාධාරණ ගාස්තු යටතේ වගකීමෙන් යුතුව සිදු කරනු ලැබේ.අපගේ සේවාවන්:වායු සමීකරණ සවි කිරීමසියලුම වායු සමීකරණ අලුත්වැඩියාව සහ සර්විස් කිරීම (Repairs & Servicing)ගෑස් පිරවීම (Gas Refill) සහ කාන්දු පිළිසකර කිරීම (Leak Repairs)සියලුම වායු සමීකරණ අමතර කොටස් ලබා ගත හැකපළපුරුදු තාක්ෂණික ශිල්පීන්ගේ වේගවත් සහ විශ්වාසනීය සේවාව ලබා ගැනීමට අදම අපව සම්බන්ධ කර ගන්න!

View Details
CCTV Installations Maharagama

Maharagama

Business Services
CCTV & Camera -sales & Installations

Professional Security Solutions for Your Home & Business!Looking for reliable security and networking solutions? SOFTWARE HOUSE IT SOLUTION PVT LTD has got you covered. We undertake all types of residential and commercial projects, delivering top-notch tech infrastructure with precision.Our Services:CCTV Camera InstallationHigh-Speed NetworkingAdvanced Security Alarm SystemsAccess Control Systems PABX Intercom Systems ☎Why Choose Us?We have a highly qualified and well-experienced team capable of handling projects of any size—from small homes to large enterprises.Service Areas:Maharagama | Kottawa | Piliyandala | NugegodaContact us now to secure and connect your smart space. ඔබේ නිවසට සහ ව්‍යාපාරයට විශ්වාසදායක  ආරක්ෂක විසඳුම්!ඔබේ පරිශ්‍රයේ ආරක්ෂාව සහ ජාලකරණ (Networking) අවශ්‍යතා සපුරා ගැනීමට විශ්වාසවන්ත ආයතනයක් සොයනවාද? SOFTWARE HOUSE IT SOLUTION PVT LTD වෙතින් දැන් ඔබට ඉතා විශිෂ්ට සහ කාර්යක්ෂම සේවාවක් ලබාගත හැක.අපගේ සේවාවන්:CCTV කැමරා පද්ධති සවි කිරීම පරිගණක ජාලකරණය (Networking) ආරක්ෂිත එලාම් පද්ධති (Security Alarm Systems) ඇතුළුවීමේ පාලන පද්ධති (Access Control Systems) PABX දුරකථන පද්ධති ☎ඇයි අපව තෝරාගත යුත්තේ?ඕනෑම මට්ටමක කුඩා හෝ මහා පරිමාණ ව්‍යාපෘතියක් වුවද ඉතා සාර්ථකව නිම කළ හැකි ඉහළ සුදුසුකම් ලත් සහ පළපුරුදු තාක්ෂණික ශිල්පීන් කණ්ඩායමක් අප සතුය.සේවා සපයන ප්‍රදේශ:මහරගම | කොට්ටාව | පිළියන්දල | නුගේගොඩහොඳම මිලකට වගකීමක් සහිත විශිෂ්ට සේවාවක් ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!

View Details
Excavator JCB Hire Kirillawala

Kadawatha

Construction Services
Construction Equipment, Power Tools & Construction Machinery Rent

Dayani Backhoe Centre is a premier excavator rental service in the Gampaha region, delivering dependable solutions for all your earthmoving and construction needs. We specialize in canal digging, trenching, foundation excavation, site clearance/debris removal, and culvert construction. Backed by a modern fleet of equipment and highly skilled operators, we handle projects of any scale efficiently and at competitive rates.Dayani Backhoe Center ගම්පහ ප්‍රදේශයේ ප්‍රමුඛතම කැනීම් යන්ත්‍ර (Excavator / Backhoe) කුලියට දීමේ ආයතනයකි. ඇළ මාර්ග කැනීම, කානු කැපීම, ගොඩනැගිලි අත්තිවාරම් කැපීම, පස් සහ සුන්බුන් ඉවත් කිරීම,   වැනි සියලුම කැනීම් කටයුතු සඳහා විශ්වාසනීය සේවාවක් අපි ලබා දෙන්නෙමු. නවීන යන්ත්‍ර සූත්‍ර සහ පළපුරුදු රියදුරන්ගෙන් සමන්විත අප ආයතනය, ඕනෑම ප්‍රමාණයේ ව්‍යාපෘතියක් සාධාරණ මිල ගණන් යටතේ කාර්යක්ෂමව නිම කර දීමට බැඳී සිටී.

View Details