Description
Chaminda Iron Works – Maharagama undertakes professional roller door repair and maintenance services around Maharagama, Nugegoda, Colombo, Piliyandala, Dehiwala-Mount Lavinia, Malabe, Homagama, and Kotte areas. Whether your roller door is stuck, making unusual noises, damaged, or requires general servicing and motor repairs, our experienced technicians provide prompt and reliable solutions to ensure maximum security and smooth operation. Contact us today for efficient service at the best rates.
චමින්ද අයර්න් වර්ක්ස් – මහරගම මගින් රෝලර් ඩෝ (Roller Door) අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් මහරගම, නුගේගොඩ, කොළඹ, පිළියන්දල, දෙහිවල-ගල්කිස්ස, මාලබේ, හෝමාගම සහ කෝට්ටේ යන ප්‍රදේශයන්හි විශ්වාසනීය ලෙස සිදුකරනු ලබයි.
ඔබේ රෝලර් ඩෝ එක ක්‍රියා විරහිත වී ඇත්නම්, සිරවීම්, මෝටර් දෝෂ, අධික ශබ්දය හෝ වෙනත් යම් හානියක් සිදුවී ඇත්නම්, අපගේ පළපුරුදු කාර්මික ශිල්පීන් ලවා කඩිනම් සහ විශ්වාසනීය සේවාවක් සාධාරණ ගාස්තු යටතේ ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න
Category