Description
ටී කේ වුඩ් ඩිසයින් පැන්ට්‍රි කබඩ් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර ගනනාවක පළපුරුද්දක් සහිත ආයතනයකි.
කළුතර බණ්ඩාරගම පිහිටා ඇති අපගේ සේවා ස්ථානයේ නවීන මෝස්තර අනුව ලී වලින් නිමවා ඇති පැන්ට්‍රි කබඩ් ආකෘතිවලින් හෝ ඔබගේ අවශ්‍යතාවය අනුව පැන්ට්‍රි කබඩ්, බිත්ති කබඩ්, රාක්ක, පොත්කබඩ් ආදී විවිධ නිෂ්පාදන සාධාරණ මිලගනන් යටතේ සාදවා ගතහැක.
Category

Construction Services
Location
Panadura Road, Bandaragama