Description
Lassana Flooring: Your Titanium Experts in Kurunegala
As Kurunegala's leading titanium specialists, Lassana Flooring (Pvt) Ltd excels in delivering top-tier titanium installation services.
Our comprehensive offerings include:
- Titanium flooring
- Laminate
- Cement polishing
- Terrazzo
- Stunning titanium wall finishes
- Intricate titanium wall and floor mat designs
- Bathroom transformations
- Wood finishing projects
ලස්සන ෆ්ලෝරින්" ආයතනය කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රමුඛ පෙලේ ටයිටේනියම් ඇතුරුම් සමාගමකි. ඔබගේ නිවස, හෝටලය හෝ ඕනෑම ව්‍යාපාරික ස්ථානයකට නියම ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ඉතා අලංකාරව සහ කල්පැවත්මකින් යුතුව පොලොව, බිත්ති නානකාමර ඇතුලු ආදී ස්ථාන ටයිටේනියම් අතුරා නිමකර දීමට වසර ගනනාවක සිට ටයිටේනියම් ක්ෂේත්‍රයේ පළපුරුදු අප සමාගම සූදානම්.
Category
