Description
Rajapaksha Titanium is a leading Sri Lankan contractor specializing in high-quality titanium and concrete flooring. We have completed titanium projects for hotels, homes, banquet halls, and other businesses across Colombo, Gampaha, Kurunegala, and beyond.
Our Services
Titanium Flooring & Walls: Elegant, durable, and premium quality finishes.
Terrazzo Construction: High-quality traditional terrazzo flooring.
Cut & Polish / Concrete Cut Flooring: Precision services for a sleek, modern look.
We use only genuine titanium and chemicals.
Built to last with long-term performance.
Premium results at highly competitive prices.
Rajapaksha Titanium, උසස් තත්ත්වයේ ටයිටේනියම් සහ කොන්ක්‍රීට් බිම් සැකසීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයකි. කොළඹ, ගම්පහ, කුරුණෑගල ඇතුළු දිවයින පුරා හෝටල්, නිවාස, උත්සව ශාලා සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන සඳහා අප සාර්ථකව සේවා සපයා ඇත.
අපගේ සේවාවන්
ටයිටේනියම් බිම් කල්පවතින සහ අලංකාර නිමාවන්.
ටෙරාසෝ (Terrazzo) වැඩ: උසස් තත්ත්වයේ ටෙරාසෝ බිම් සැකසීම.
Cut & Polish / Concrete Cut: නවීන පෙනුමක් සඳහා නිරවද්‍ය කැපීම් සහ ඔපදැමීම්.
ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය:
උසස් කල්පැවැත්ම: දිගුකාලීන පැවැත්ම
ඉහළම තත්ත්වයේ සේවාවක් සහනදායී මිලකට.
Category