Description
Rajapaksha Titanium
Rajapaksha Titanium is a leading contractor specializing in high-quality titanium and concrete flooring. Based in the Gampaha district, we successfully serve hotels, homes, and businesses across Colombo, Gampaha, Kurunegala, and beyond.
Our Services:
Titanium Flooring & Walls: Elegant, premium, and durable finishes.
Terrazzo Construction: High-quality traditional flooring.
Cut & Polish / Concrete Cut: Modern, sleek, and precision-polished surfaces.
Why Choose Us?
Genuine materials | Long-lasting durability | Premium quality at competitive prices.
රාජපක්ෂ ටයිටේනියම්
රාජපක්ෂ ටයිටේනියම් යනු උසස් තත්ත්වයේ ටයිටේනියම් සහ කොන්ක්‍රීට් බිම් සැකසීම පිළිබඳ ප්‍රමුඛතම ආයතනයකි. කොළඹ, ගම්පහ, කුරුණෑගල ඇතුළු දිවයින පුරා හෝටල්, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සඳහා අප සාර්ථකව සේවා සපයා ඇත.
අපගේ සේවාවන්:
ටයිටේනියම් බිම් සහ බිත්ති: කල්පවතින සහ අලංකාර නිමාවන්.
ටෙරාසෝ (Terrazzo) වැඩ: උසස් තත්ත්වයේ සාම්ප්‍රදායික ටෙරාසෝ බිම්.
Cut & Polish / Concrete Cut: නවීන පෙනුමක් සඳහා නිරවද්‍ය කැපීම් සහ ඔපදැමීම්.
ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය | දිගුකාලීන කල්පැවැත්ම | ඉහළම තත්ත්වයේ සේවාවක් සහනදායී මිලකට.
Category