Description
කොළඹ ප්රදේශයේ රජයේ පාසලක ඉගැන්වීමේ කටයුතු කරන උපාධිධාරි ගුරුවරියක් වන ඉන්දිකා ප්රනාන්දු විසින් දෙමළ භාෂාව ඉගැන්වීමේ කටයුතු ඔබගේ නිවසට හෝ ආයතනයට පැමිණ සිදුකරනු ලැබේ. වසර 18 ක කාලයක් පුරා කොළඹ අවට විශාල සිසුන් පිරිසකට උගන්වා පළපුරුදු ප්රවීණ ආචාර්යවරියක යටතේ 1 වසර සිට 11 වසර දක්වා සහ අ.පො.ස. සා.පෙළ/ උසස් පෙළ විභාග සදහා පෙනී සිටීමට අපේක්ෂා කරන ඔබගේ දරුවාගේ දෙමළ භාෂා දැනුම වැඩිකර ගන්න.
Mrs. Indika Fernando offers personalized home-visit Tamil language classes for students from Grade 1 to Grade 11.
This flexible approach caters to individual learning styles and academic needs.
Success in Every Stage:
Her classes strictly follow the prescribed school syllabus, ensuring your child stays on track for academic success.
Whether your child is preparing for exams or simply wants to improve their Tamil language proficiency, Mrs. Fernando's guidance will equip them with the necessary skills and confidence.
Maximizing Results:
Mrs. Fernando is dedicated to helping your child achieve their full potential. She tailors her teaching methods to maximize their understanding and performance.
With her guidance, your child can confidently approach any Tamil language examination, including the G.C.E. O/L.