Description
S&S Concrete (Pvt) Ltd — Anuradhapura
S&S Concrete (Pvt) Ltd is a leading manufacturer and supplier of high-standard, durable concrete products in Anuradhapura.
Our Products:
High-Compression Block Stones (Cement Blocks)
Interlock Paving Stones (Driveways & Walkways)
Concrete Poles & Y-Shaped Fence Posts (Perimeter & Agricultural Fencing)
Culvert Pipes / Hume Pipes (Drainage & Road Construction)
Precast Well Rings
Why Choose Us?
Manufactured to strict quality standards for maximum strength
Competitive and affordable pricing
Reliable local supply in Anuradhapura and sthe urrounding area
S&S Concrete (Pvt) Ltd අනුරාධපුර ප්‍රදේශයේ නියමිත ප්‍රමිතියෙන් යුත්, උසස් තත්ත්වයේ කොන්ක්‍රීට් නිෂ්පාදන සපයන ප්‍රමුඛතම ආයතනයකි. නවීන තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදනය කරන අපගේ ඉදිකිරීම් ද්‍රව්‍ය, නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ මාර්ග ඉදිකිරීම් සඳහා ඉතා පහසු මිලට ලබාගත හැක.
අපගේ නිෂ්පාදන:
අධිසම්පීඩන බ්ලොක්ගල් (Block Stones)
බිම් ඇතුරුම් ගල් (Interlock Paving Stones)
කම්බිකූරු සහ කරු කනු (Concrete Poles & Fence Posts)
බෝක්කු බට (Culvert Pipes)
ලිං වළළු (Well Rings)
අපව තෝරාගත යුත්තේ ඇයි?
නියමිත ප්‍රමිතිය සහ ඉහළ ශක්තිමත්භාවය
පාරිභෝගිකයාට දැරිය හැකි පහසු මිල ගණන්
අනුරාධපුර සහ අවට ප්‍රදේශ සඳහා විශ්වාසනීය සේවාව
Category