Private Driving Training in Gampaha- Auto Driving School

Driving Schools

Description

Private Driving Lessons in Gampaha – Auto Driving School


Auto Driving School provides patient, step-by-step private lessons in Gampaha for beginners and test preparation.


Safe Driving & Vehicle Control: Rules, signs, parking, and lane discipline.


Test Prep & Practice: Mock driving tests with expert guidance.


Flexible & Affordable: Morning, evening, and weekend classes at clear rates.


Gain confidence on the road with Auto Driving School.


ගම්පහ පෞද්ගලික රිය පැදවීමේ පුහුණුව – Auto Driving School


නවකයින්ට සහ රියදුරු පරීක්ෂණයට සූදානම් වන අයට ඉවසීමෙන් හා පියවරෙන් පියවර පුහුණුව ලබාදීමට ගම්පහ Auto Driving School කැපවී සිටී.


ආරක්ෂිත රිය පැදවීම: වාහන පාලනය, මාර්ග නීති, සංඥා සහ පාකින් පුහුණුව.


පරීක්ෂණ සූදානම: පළපුරුදු මඟපෙන්වීම යටතේ ප්‍රායෝගික පුහුණු පරීක්ෂණ (Mock tests).


පහසු වේලාවන්: උදෑසන, සවස සහ සති අන්ත පන්ති සාධාරණ අය කිරීම් සහිතව.


Auto Driving School සමඟින් ඔබේ රිය පැදවීමේ විශ්වාසය වර්ධනය කරගන්න

Category
Vehicles & Auto Services
Location

No 9, Mangala Road, Gampaha

You may also be interested

Discover a diverse needs that align with your interests.