Interlock Paving Anuradhapura- S&S Concrete (Pvt)Ltd

Landscaping Services

Description

S&S Concrete Works is a pioneering interlock paving contractor based in Anuradhapura, serving clients across Sri Lanka with a strong focus on the North Central Province. We handle both large- and small-scale paving installations for homes, landscaped gardens, hotels, banquet halls, jogging paths, factory yards, and general construction sites.


All interlock blocks are manufactured in-house at our own concrete workshop using high-grade raw materials to ensure lasting strength and durability, all at competitive prices in the Anuradhapura area


S&S Concrete Works අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රමුඛතම ඉන්ටර්ලොක් (Interlock) ගල් ඇතිරීමේ කොන්ත්‍රාත් ආයතනයකි. උතුරු මැද පළාත ඇතුළුව දිවයින පුරා නිවාස, උද්‍යාන අලංකරණ භූමි, හෝටල් සහ උත්සව ශාලා පරිශ්‍ර, ඇවිදින මංතීරු, කර්මාන්තශාලා අංගණ සහ ඕනෑම ඉදිකිරීම් භූමියක කුඩා හා මහා පරිමාණ ඉන්ටර්ලොක් ගල් ඇතිරීමේ කටයුතු අපි සිදු කරන්නෙමු.


 අපගේම කොන්ක්‍රීට් වැඩපළේදී උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම ඉන්ටර්ලොක් ගල් අලංකාරවත්, ශක්තිමත් සහ කල්පැවැත්මෙන් යුක්ත වේ. අනුරාධපුර ප්‍රදේශයේ වඩාත්ම සාධාරණ මිල ගණන් යටතේ අපගේ සේවාවන් ලබා ගත හැකිය.

Category
Construction Services
Location

No 252, Stage 2, Anuradhapura

You may also be interested

Discover a diverse needs that align with your interests.