Description
Wasana Agency is a trusted household employee supplier in Sri Lanka with over 12 years of experience. We provide experienced and reliable housemaids, nannies, babysitters, drivers, and other domestic workers for homes across Gampaha, Wattala, Ja-Ela, Negombo, Wennappuwa, Chilaw, Kadawatha, and Kelaniya.
Our goal is to help families find dependable household staff quickly and affordably. With a reputation for reliable service and reasonable rates, Wasana Agency is a trusted choice for quality domestic worker recruitment.
වාසනා ඒජන්සි (Wasana Agency) වසර 12කට වැඩි පළපුරුද්දක් සහිත ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ගෘහස්ත සේවක සේවිකාවන් සපයන ආයතනයකි. අප විසින් ගම්පහ, වත්තල, ජා-ඇළ, මීගමුව, වෙන්නප්පුව, හලාවත, කඩවත සහ කැලණිය ඇතුළු ප්‍රදේශ සඳහා පළපුරුදු ගෘහ සේවිකාවන්, දරුවන් බලාගන්නන් (නැනී / බේබි සීටර්), රියදුරන් සහ අනෙකුත් ගෘහස්ත සේවකයන් විශ්වාසවන්තව සහ කඩිනමින් සපයනු ලැබේ.
සාධාරණ අයකිරීම් යටතේ ගුණාත්මක සහ විශ්වාසනීය සේවාවක් ලබාදීම අපගේ ප්‍රමුඛ අරමුණ වන අතර, ඔබගේ නිවස සඳහා සුදුසු ගෘහස්ත සේවකයා සොයා දීම සඳහා අප සැමවිටම කැපවී සිටිමු.
Category