Housemaids, Nannies Supply Borella, Rajagiriya

Domestic & Commercial Services (Cleaning services, Security Services, Manpower Solutions, House maids & domestic helpers, Recruiting Agencies, Visa Consultants)

Description

Wasana Agency is a pioneer household employees supplier in Sri Lanka. We supply housemaids, nannies, baby sitters, drivers and other house workers in the Colombo city and suberbs including Borella, Rajagiriya, Colombo 7,Havelock Town,  Bambalapitiya, Wellawatta, Narahenpita, Nawala areas. We provide well experienced workers for the lowest rates. We are a reliable supplier agency and has been in the industry for over 12 years


වාසනා ඒජන්සි (Wasana Agency)

වාසනා ඒජන්සි  ගෘහස්ත සේවක සේවිකාවන් සපයනු ලබන ආයතනයකි. අප විසින් බොරැල්ල, රාජගිරිය, කොළඹ 07, හැව්ලොක් ටවුන්, බම්බලපිටිය, වැල්ලවත්ත, නාරාහේන්පිට සහ නාවල ඇතුළු කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ සඳහා:


ගෘහ සේවිකාවන් (Housemaids)

 දරුවන් බලාගන්නන් (Nannies / Baby Sitters)

රියදුරන් (Drivers)

සහ අනෙකුත් සියලුම ගෘහස්ත සේවකයන් විශ්වාසවන්තව සහ කඩිනමින් සැපයීමට කටයුතු කරනු ලබයි.


වසර 12 කට වඩා  අත්දැකීම් ඇති අප ආයතනය සාධාරණ  අයකිරීම් යටතේ ගෘහස්ත සේවක සේවිකාවන් සපයනු ලබන ආයතනයකි

Category
Business Services
Location

You may also be interested

Discover a diverse needs that align with your interests.