Description
Sena Enterprises is a leading gully bowser and wastewater management service provider serving Negombo, Katunayake, Katana, Dankotuwa, Wennappuwa, Nattandiya, and Chilaw. We handle gully cleaning, toilet pit emptying, and sewage tank clearing for homes, hotels, factories, and hospitals. Equipped with modern bowsers and an experienced team, we efficiently manage projects of any scale—from small households to large industrial sites—at the most competitive market rates.
සේන එන්ටර්ප්රයිසස් (Sena Enterprises)
මීගමුව, කටුනායක, කටාන, දංකොටුව, වෙන්නප්පුව, නාත්තන්ඩිය සහ හලාවත යන ප්රදේශවල නිවාස, හෝටල්, කර්මාන්තශාලා හා රෝහල්වල වැසිකිළි වලවල් සහ අපජලය ඉවත් කිරීමේ සියලුම ගලි බවුසර් සේවාවන් අප වෙතින් ලබාගත හැක. පළපුරුදු කණ්ඩායම සහ නවීන බවුසර් රථ මගින් කුඩා ගෘහස්ථ ව්යාපෘතිවල සිට මහා පරිමාණ ව්යාපෘති දක්වා ඕනෑම සේවාවක් සාධාරණම ගාස්තු යටතේ විශ්වාසනීයව ඉටුකරනු ලැබේ
Category