Description
S S Repair Center specializes in fast, reliable gas cooker and air fryer repair services, right at your doorstep. Serving Dehiwala, Mount Lavinia, Wellawatta, Bambalapitiya, Kollupitiya, Boralesgamuwa, and Rathmalana, our expert technicians handle everything from gas leaks and burner issues to heating element fixes, timer faults, and all other household appliance repairs.
දෙහිවල S S Repair Center වෙතින් ගෑස් ලිප් (Gas Cookers) සහ එයාර් ෆ්‍රයර් (Air Fryers) අලුත්වැඩියා කිරීමේ සේවාවන් විශ්වාසනීය ලෙස ඔබගේ නිවසටම ලබාගත හැක. දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය, බොරලැස්ගමුව, සහ රත්මලාන යන ප්‍රදේශයන්හි නිවසටම පැමිණ (Home Visit Service), ගෑස් කාන්දුවීම්, බර්නර් දෝෂ, රීටින්ග් වෙනස්කම් සහ අනෙකුත් සියලුම ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කටයුතු අපගේ පළපුරුදු කාර්මික ශිල්පීන් ලවා කරවාගත හැක.
Category