Description
සතුට සැනසුම ඔබට දුරින්ද
ඔබේ සතුට සොරා ගත්තේ....
1. අධ්‍යාපනික ගැටලු
👉 ඉගනීමට උනන්දුව අඩුවීම
👉 මතකය සම්බන්ධ ගැටලු
👉 මතක තබාගන්නා කෙටි ක්‍රම
👉 විභාග භීතිකාව
👉 වෘත්තීය මාර්ගෝපදේශනය
2.. දරුවන්ගේ චර්යාත්මක ගැටලු සහ පෞරුෂත්ව අක්‍රමිකතා.
3. යෞවනෝදය සමඟ දරුවන් මුහුණදෙන ගැටලු
4. සබඳතා පවත්වාගෙන යාමේ ගැටලු
👉 දෙමාපිය දූ දරු
👉 සමාජ භීතිකා
5. පවුල් උපදේශනය
👉 පූර්ව විවාහ උපදේශනය
👉 ලිංගික ගැටලු
👉 දික්කසාදය සම්බන්ධ ගැටලු
6.. ඇබ්බැහි වීම
👉 මත්ද්‍රව්‍ය , මත්පැන් , දුම්කොළ
👉 දුරකථන , විඩියෝ ක්‍රීඩා , ඩිජිටල් තිර
7.. වැඩිහිටිවිය උපදේශනය
8.. මානසික රෝග සහ අක්‍රමිකතා
👉 මානසික ආතතිය
👉 විශාදය
👉 OCD
👉 භීතිකා
👉 පසු ප්‍රසව විශාදය
👉 ලිංගික අපගමනයන්
ජාතිය, ආගම , ලිංගිකත්වය , වයස , සිවිල් තත්ත්වය ..... අදාලම නොවේ.
ඔබට අවශ්‍ය මනෝ ප්‍රතිකාරාත්මක උපදේශනය සහ මනෝ චිකිත්සීය ප්‍රතිකාර සදහා
Senasuma Counselling is a Leading phycological counselling service in Anuradhapura. The Counsellor Mrs. Sujeewani Kariyapperuma, brings over 13 years of experience in the mental health field to her practice. Her experience working at the Anuradhapura Teaching Hospital signifies her dedication to patient care and her extensive knowledge in the field.
Senasuma Counselling Service addresses a wide range of mental health concerns.
Anxiety disorders
Depression
Relationship problems
Stress management
Grief and loss
Trauma
Addiction
Reaching Out for Help
If you're looking for mental health support in the Anuradhapura area, Senasuma Counselling Service could be the perfect option to consider. It provides a safe and confidential space to discuss your challenges and develop strategies for coping and healing.
සුජි කාරියප්පෙරුම
Sujeewani Kariyapperuma
▶️ Registered nursing officer
▶️ Dip in Mental Health & Psychiatric Nursing
Category
Health Services
Location
Dahaiyagama Junction, Anuradhapura