Description
SANPAC Engineers (Pvt) Ltd is a leading manufacturer and supplier of concrete mixers in Sri Lanka, delivering trusted machinery to the island's construction sector for over two decades. Operating from a modern production facility equipped with high-precision technology and premium-grade materials, we design mixers that offer exceptional batching consistency, heavy-duty durability, and minimal maintenance. Whether supporting small-scale residential builds or large-scale infrastructure projects, SANPAC concrete mixers are engineered to handle continuous job-site demands across Sri Lanka.
SANPAC Engineers (Pvt) Ltd ශ්‍රී ලංකාවේ කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර (Concrete Mixers) නිෂ්පාදනය කරන සහ සැපයීමේ ප්‍රමුඛතම ආයතනයයි. උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ නවීන තාක්ෂණය භාවිතයෙන් අප විසින් නිපදවනු ලබන කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර, ඕනෑම විශාල හෝ කුඩා ඉදිකිරීම් භූමියක දීර්ඝකාලීනව භාවිත කිරීමට හැකි වන පරිදි ශක්තිමත්ව නිපදවා ඇත. සියලුම යන්ත්‍ර සඳහා අවශ්‍ය අමතර කොටස් සහ පසුඅලෙවි සේවාවන් ද අප වෙතින් ලබාගත හැක.
Category