Company Registration & Tin Registration Sri Lanka

Company Registration & Tin Registration Sri Lanka

Professional Services

Description

Company Registration Sri Lanka Easy Solutions provides professional and reliable company registration and business documentation services across Sri Lanka. We offer a wide range of company registration and related services at competitive and affordable rates, with a focus on making the process simple and convenient for our clients.

What we do

Company Registration Consultation

Company Name Reservation

Preparation of Company Registration Application (Form 01)

Preparation of Director Appointment Application (Form 18)

Preparation of Secretary Appointment Application (Form 19)

Preparation of Articles of Association  

Tri-Lingual Newspaper Advertisements through ROC

Gazette Advertisements through ROC

Obtaining Original Business Registration Certificate (BR Certificate)

Certified Copy of Form 01

Two Original Copies of the Articles of Association

Preparation of Bank Account Opening Documents and Resolutions

Trademark Registration

Customs Registration   

TIN Registration


Company Registration Sri Lanka Easy Solutions මගින් ශ්‍රී ලංකාව පුරා වෘත්තීයමය සහ විශ්වාසනීය සමාගම් ලියාපදිංචි කිරීමේ සහ ව්‍යාපාරික ලේඛන සකස් කිරීමේ සේවාවන් ලබාදෙයි. අප විසින් සමාගම් ලියාපදිංචිය හා ඒ සම්බන්ධ පුළුල් සේවා රැසක් තරඟකාරී සහ සාධාරණ මිල ගණන් යටතේ ලබාදෙන අතර, අපගේ ගනුදෙනුකරුවන්ට මෙම ක්‍රියාවලිය සරලව සහ පහසුවෙන් සිදුකර ගැනීමට අවශ්‍ය සහාය ලබාදෙමු.


අපගේ සේවාවන්


 ලියාපදිංචිය සම්බන්ධ උපදෙස් ලබාදීම

 සමාගම් නම වෙන් කිරීම

ලියාපදිංචි අයදුම්පත සකස් කිරීම(Form 01)

අධ්‍යක්ෂක අයදුම්පත සකස්කිරීම(Form 18 ලේකම් අයදුම්පත සකස්කිරීම(Form 19)

.සමාගම් වයස්ථාවලිය සකස්කිරීම(Articles of Associations)

 භාෂා තුනකින් පුවත්පත් දැන්වීම් (ROC මගින්). ගැසට් දැන්වීම් (ROC මගින්)

 සමාගම් ලියාපදිංචි සහතිකය මුල් පිටපත ලබාගැනීම(BR certificate)

1සහතික කරන ලද Form 01

 සමාගම් ව්‍යවස්ථාවලිය මුල් පිටපත් දෙකක්

 බැංකු ගිණුම් ආරම්භ කිරීමට ලිපිලේඛන සකසාදීම 

 වෙළඳ ලකුණ ලියාපදිංචි කිරීම 

 රේගු ලියාපදිංචිය 

TIN අංකය ලබාදීම

Category
Business Services
Location

Mahalwarawa Road, Kottawa, Pannipitiya

You may also be interested

Discover a diverse needs that align with your interests.