Ayesha Catering Service Mawanella

Catering services

Description

ඔබගේ විවාහ මංගල උත්සව, උපන්දින සාද, කාර්‍යාල සාද, සුහද හමු, රැස්වීම්, දානමය කටයුතු ආදී ඕනෑම අවස්ථාවක් සදහා ප්‍රණීත ආහාරපාන සපයාදීමට භාරගනු ලැබේ.

එමෙන්ම ඔබගේ අවශ්‍යතාවය අනුව අපගේ සේවක මණ්ඩලය සංග්‍රහ කටයුතු සදහා සහභාගි කරවීමට හැක.

පහසු මිලගනන් යටතේ පැකේජයන් ලබාගත හැක.

Ayesha Catering caters for every occasion, big or small. We handle:

  • Weddings
  • Corporate meetings
  • Birthday parties
  • And everything in between

Let us take care of the culinary experience so you can focus on creating lasting memories.

Category
Business Services
Location

Aranayake Road, Kappagoda, Mawanella

You may also be interested

Discover a diverse needs that align with your interests.