Description
S A Enterprises – Air Conditioner Repair & Installation Services
Keep your space cool and comfortable! S A Enterprises provides reliable, high-quality AC repair, maintenance, and installation services at the best rates.
Our Services:
Professional AC Installation service
Complete Repairs & Maintenance (Inverter & Non-Inverter)
Routine Servicing & Deep Cleaning
Gas Charging & Leak Detection
Genuine AC Spare Parts Replacement
Fast service by experienced technicians. Contact us today for a reliable AC service!
S A Enterprises – වායු සමීකරණ අලුත්වැඩියාව සහ සවි කිරීම
ඔබගේ නිවසේ හෝ ආයතනයේ සියලුම වායු සමීකරණ (AC) අලුත්වැඩියාව, සවි කිරීම සහ සර්විස් කිරීම සාධාරණ ගාස්තු යටතේ වගකීමෙන් යුතුව සිදු කරනු ලැබේ.
අපගේ සේවාවන්:
වායු සමීකරණ සවි කිරීම
සියලුම වායු සමීකරණ අලුත්වැඩියාව සහ සර්විස් කිරීම (Repairs & Servicing)
ගෑස් පිරවීම (Gas Refill) සහ කාන්දු පිළිසකර කිරීම (Leak Repairs)
සියලුම වායු සමීකරණ අමතර කොටස් ලබා ගත හැක
පළපුරුදු තාක්ෂණික ශිල්පීන්ගේ වේගවත් සහ විශ්වාසනීය සේවාව ලබා ගැනීමට අදම අපව සම්බන්ධ කර ගන්න!
Category